අම්මා තහනම් ගෙඩි දුවටත් කවයි තම දරු දෙදෙනා හා බිරිඳ අතහැර බාලවයස්කාරියක හා ඇගේ මව සමග පවුල් කන පුද්ගලයකු කඩුගන්නාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය 14 October 2015
ප්‍රවාහන අධිකාරියේ ලොක්කාගේ බසයට බිල්ලක් කුරුණෑගල බස් නැවතුම්පළේදී කාන්තාවක බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි. ප්‍රවාහන අධිකාරියේ සභාපතිට අයත් බව කියන බසයේ රියදුරා 14 October 2015
පිල්ලෙයාන් නොවැම්බර් 4 තෙක් රඳවාගනී දෙමළ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ 14 October 2015
ආපදා කළමනාකරණයෙන් දකුණට බෝට්ටු ගංවතුර අවදානම පවතින දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳහා යෙදවීමට යාන්ත්‍රික බෝට්ටු බෙදා දීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය සැරැසෙයි. 14 October 2015
ලොක්කාට ඉස්සර වෙන්න නුදුන් කොස්තාපල්ට වැඩ වරදී කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්මන් කොඩිතුවක්කු ගමන් කළ නිලරථයට පසු කර යාමට ඉඩ නොදී අවහිර කළ බව කියන ජීප් රථ රියදුරකුට නීතියට අව 14 October 2015
කොණ්ඩයාගේ අයියාගේ ඩීඑන්ඒ සැසඳේ කොටදෙණියාවේ සේයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩීඑන්ඒ වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ආගන් 14 October 2015
කොණ්ඩයාගේ අයියාගේ ඩී.එන්.ඒ. වාර්තාව උසාවියට කොටදෙණියාව ඝාතනයේ සැකකරුවකු වන කොණ්ඩයාගේ සහෝදරයාගේ ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තාව රැගෙන රහස් පොලිසිය අද (14) මින් මද වේලාවකට පෙර මිනුව 14 October 2015
කුඩු කොටියා පානදුරෙන් අල්ලයි හෙරොයින් මත්කුඩු පැකට් 200ක් සමග කොටියා නම් පුද්ගලයකු පානදුර අරුක්ගොඩදී සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. මීට දින ක 14 October 2015
වෙලේ සුදාට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනි 14 October 2015
වෙලේ සුදාගේ ඉරණම අද විසඳෙයි හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහි නඩුවේ තීන්දු 14 October 2015
‘ජිනීවා ප්රශ්නය වණයක් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි‘ ජිනීවා ප්රශ්නය පටන් ගත්තේ ද වර්ධනය වුණේද රාජපක්ෂ පාලන කාලය තුළ බවත් එය යුද්ධය අවසන් වන විට තුවාලයක්ව තිබුණු එම ප්රශ්නය වණයක් බව 13 October 2015
තලතා නාස්ති නවතයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා ඉකුත් මාස නවයේදී පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් ඉතිර 13 October 2015
ඇවන්ගාඩ් නැව මුදා හරින්න එපාලු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු අවි 800ක් ද සමග ‘ඇවන්ගාඩ්‘ නෞකාව සැකකටයුතු බැවින් මුදා නොහැර පරීක්ෂණ අවසන් වනතුරු නාවික හ 13 October 2015
ජීඑස්පී ප්‍රතිලාබ සේවකයන්ටත් දෙන පාටයි පොදු වරණීය බදු සහනය (ජීඑස්පී ප්ලස්) ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති තීරණය අනුව හිමිවන ප්‍රතිලාබ සේවකයින්ට ද ගැනීම සහතික 13 October 2015
බැල්ලිය ගෙයි : පියා බලු කූඩුවේ : දුව හිර කූඩුවේ තම පියා මාස 6ක් බලු කූඩුවේ දැමී යැයි සැකපිට ඔහුගේ දියණියක වන චමරි හේවගේ (42) බලගොල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් 13 October 2015
බොරු සාක්කි දුන්නාට රක්නා ලංකා ලොක්කෙක් ඉවතට බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරි 13 October 2015
හිටපු ඇමැති වේලායුදම් සමුගනී හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයකු වූ කේ.වේලායුදම් මහතා අද (13) ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. දින 100 එජාප 13 October 2015
‘අලි අල්ලන්න තරාතිරම වැදගත් නෑ‘ නිති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින්නන් කුමන තරාතිරමක සිටියත් රජයේ ප්‍රතිපත්තිය අනුව එම අලින් වනජීවී භාරයට ගැනිමට දැඩිව 13 October 2015
ඛනිජ තෙල් සභාපති ජයසිංහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස සැලසුම් හා ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වන ටී.ජී.ජයසිංහ මහතා පත් කර ඇත. ඛ 13 October 2015
ෆුල්ෆේස් තහනම ආයෙත් කල් යයි ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන දෙසැම්බර් මස 0 13 October 2015
‘විජයගේ ප්‍රතිපත්ති සියලු දෙනාට ආදර්ශයක්‘ විජය කුමාරතුංග කලාකරුවාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය සියලු දෙනාට ආදර්ශයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විජය ජන්ම ද 13 October 2015
‘තරුණයන්ට ස්මාට් දුරකථන හා ටැබ් අඩුවට දෙනවා‘ ශ්‍රී ලංකාවේ සෑම පවුලකම තරුණ දරුවන්ට ඉතා අඩු මුදලට ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ටැබ්ලට් පරිගණකයක් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරැ 13 October 2015
බිම් බෝම්බ ඉවත් කරන්න මිලියන 108ක් ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරිමේ මානුෂික මෙහෙයුම සඳහා එම රජයේ බ 13 October 2015
නීතිවේදියෙක් ගොකරැල්ල පොලිසියෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි අසත්‍ය චෝදනාවක් මත ගොකරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිරගත කිරිමෙන් තම කිර්තිනාමයට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් ම 13 October 2015
අ‘පුර මිනිහෙක් මහරගම කටවුටයකට නගී පෙට්‍රල් බෝතල් අතැතිව කටවුටයක් මත නැගීමෙන් මහජනයා තුළ භීතියක් ඇති කිරීමට තැත් කළැයි මහරගම නගරයේ සවිකර ඇති දේශපාලකයකුගේ විශාල&nbs 13 October 2015
ස්විස් සමුළුවට තිලංග ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 133 වැනි වාර්ෂික සැසිවාරයට සහභාගී වීම සඳහා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල 13 October 2015
පොලිස් පොතෙන් මොරටුව අඟුලානේ පාළු ගොඩනැගිල්ලේ කාමරයකින් ධීවරයකුගේ (51) මළ සිරුරක් හමු වු බව අඟුලාන පොලිසිය කියයි. ඇත්කඳුර සීවලී විදුහල ඉද 13 October 2015
මලක් තැලූ ග්රාමාරක්ෂක හිරේ වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර පාසල් දැරියක අවස්ථා තුනකදී අපයෝජනය කළ හිටපු සිවිල් ආරක්ෂක සෙබළකු වරද පිළිගත් පසුව වසර හයක බරපතල වැඩ 13 October 2015
දඹුල්ලේ බැංකු හොරා සල්ලි සමග සේවකයකුත් උස්සලා දඹුල්ලේ පෞද්ගලික බැංකුවකින් අද (13) පෙරවරුවේ රුපියල් හත් ලක්ෂ අනූ දහසක මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි. මුහුණ ආවරණය කරගෙන පැ 13 October 2015
අගනුවර නොදන්නා සුපිරි තරුවට දවල් තරු පෙනෙයි සුපිරි යැයි කියා ගන්නා තරු දෙකකි. තරුණයා එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් පුම්බා අතහැරි සුපිරි ගායකයෙක් යැයි කියන අයෙකි. තරුණිය ස 13 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026