හොරොවිපොතාන මොල්ලිපෙතාන සේනවල්ලිපුරම්හි දි පොලිස් නිළධාරින් සිවි දෙනෙකුට බෝමිබ ගසා මරණයට පත් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගරයේ රදවා සිටින කොටි සැකකරුවන් හතර දෙනෙකුගෙන් වරද පිලි ගන්නා බවට ලේඛණ කිහිපයකට අත්සන් ලබා ගැනීම තුලින් නීති ආධාර කොමිසන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවේද මැදිහත්වීම මත අධිකරණයට බරපතල ලෙස අපහාස කර ඇති බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (09) අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දී ප‍්‍රකාශ කලාය.
අධිකරණයක පවතින නඩු වලට අදාල විත්තිකරුවන්ට දඩුවම්ලබා දෙන්නේ අධිකරණය මිස පිටස්තර ආයතන නොවන බව සිහි තබා ගත යුතු බවද විනිසුරුවරිය තරයේ කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එතනින් කතාව ඉවරද? (හේ)