කොළඹ ලොකු හෝටලවල මංගල සාදවලට විකිණීම සඳහා ගබඩා කර තිබූ බව කියන විස්කි බ්‍රැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල් 850 ක් කොච්චිකඩේ හා ඇවරිවත්තේ සාප්පු දෙකකින් සොයා ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
සැකකරුවෝ තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අදාළ වැටලීම සිදුකරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්කි,බ්‍රැන්ඩි, අරක්කු, කසියා නෙවෙයි මොනවා ගැහුවත් එකම ප්‍රතිපලය තමා.(හේ)
විස්කි, බ්‍රැන්ඩි හයි ක්ලාස් ,අරක්කු, කසියා තර්ඩ් ක්ලාස් ඔය හතරේ වෙනස ඕක තමයි.පාවිච්චි කරන විදියෙන් තමයි ප්‍රතිඵලේ ලැබෙන්නේ.(අ)