දින 15ක සිට ආහාර හා ඖෂධ වර්ජනය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැකකරුවන් පිරිසකට අද සහනයක් ලැබෙතියි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
උපවාසියේ නිරත සැකකරුවන්ගේ තත්ත්වය බැලීමට බන්ධගානාරයට ගොස් පිටතට පැමිණි පසු ආණ්ඩුකාරවරයා එලෙස කීවේය.
මේ අතරින් චෝදනා ඉදිරිපත් කළ හැකි පිරිසට අද චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට කටුයුත කරනු ඇති බවත්, සෙසු පිරිස සම්බන්ධයෙන් ද තීරණයක් ගනු ඇති බවත් කුරේ මහතා පැවසීය.
චෝදනාවක් නැතිව රඳවාගෙන සිටින බව කියමින් ඔවුහු උපවාස කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත ඔබ හරි. මේ සේරම ගහන්නේ සිංහලයන්ට. මේගොල්ලන්ට බලයට එන්නත් සිංහලයන් ඉතිරිවිය යුතු බව මේගොල්ල දන්නේ නැහැ.මේගොල්ලන්ට සිංහලයන් වැඩි එකම පෙදෙසකවත් මැතිවරණයකින් අසුනක් දිනන්න බැරි බව දන්නෙත් නැහැ.(කෞ)
මේ ඔක්කොම සිංහයන්ට ගහන එක විතරද කරන්නේ (බ)