සිය මවට අයත් බව කියන නිවසේ කුලියට පදිංචිව සිටින කාන්තාවකට අනිසි බලපෑම් සිදුකිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් කෝට්ටේ නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බැඳුම්කරයක් මත මුදා හරින ලෙස අද (8) නියෝග කැරිණි.
අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික විතාන මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණු අතර මන්ත්‍රීවරයා හා අදාළ කාන්තාවගේ මස්සිනා අතර ගැටුමක්ද ඇතිවී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බලපෑම මොන විදියේ බලපෑමක් වෙන්න ඇද්ද? (නි)
මේ වගේ වැඩ සාමාන්‍යයෙන් සැලකෙන්නේ දේශපාලුවෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ලීමක් හැටියටයි. ඉදිරි අනාගතයක් තියෙන බව පේනවා. සන්තෝසයි.(කෞ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ කතාව ගැන හරිහැටි නොදැන අදහස් පළකිරීම වැරදියි. මේක බොරු චෝදනාවක් වෙන්නත් ඉඩ තිබෙනවා. (නි)
නාගරික මන්ත්‍රී ඒ බවලතා මුණ ගැහෙන්න ගියේ එයාගේ අම්මාගේ නිවසේ මාසික බදු මුදල් ගන්න වෙන්න බැරිද? එක එක ක්‍රම මඟින් ගනුදෙනු කරන නිසා මන්ත්‍රීතුමා එයාගේ ක්‍රමයට කුලිය ගන්න යන්න ඇති. (නි)