බලපිටිය උසාවිය අසල අද (9) දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

බන්ධනාගාර රියකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන ලැබුණු ඔත්තුවක් නිසා මේ පියවර ගෙන ඇත.

DSC07702 DSC07705 DSC07706 DSC07708 DSC07710