යාපනය බස්නැවතුම්පළේදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා කේරළ ගංජා ග්‍රෑම් 400ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බූන්දල ජාතික වනෝද්‍යානයට අයත් රක්ෂිතයක නිති විරෝධී ලෙස වැලි ගොඩදා ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd