නාවික යාත්රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි... 1 hour ago
Y සුමිත්‍රා බස්නායක · 1 hour ago මිනිස්සු මරන එක දැන් රැල්ලක් වෙලා. නීතියක් හරියට ක්‍රියාත්මක නොවීම සහ වැරදිකරු සති කීපයෙන් එළියට ඒම මේ මිනීමැරුම් වලට ප්‍රධාන හේතුවයි. අනෙත් කාරණය මිනියක් මරනවා දැක්කත් සාක්ෂි කියන්න කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ ඔහුටද ඒ මඟම යන්න වෙන බව දන්නා නිසයි. මේවාට විසඳුම් කවදා ලැබේද? (නි) Reply 0
Y සරත් · 1 hour ago දැන් මේවා අපිට අහන්න වෙනවා දකින්න වෙනවා නිතරම. වෙනසක් ලැබුණා දැන් අපි සතුටු වෙනවා (නි) Reply 0
Y ඉන්දික · 1 hour ago සුමිත්‍රා බස්නායක, එ්ක ඇත්ත. දැන් අලුත් නීතිය හැටියට සාක්කිකාරයා විත්තිකාරයා වෙනවනේ. (නි) Reply 0
Y ඇන්ඩෘ · 1 hour ago අපිම එපා කියපු සුදු වෑන් තිබුනානම් හොදියි කියා හිතෙනවා දරුවන් වෙනුවෙන් .. අද තරුණ දරුවෙක්ව පාරට යවන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ අපි නොදැනුවත්වම ..(කෞ) Reply 0
Y ඇන්ඩි · 1 hour ago පිටබැද්දර ජයා, තිලක් ඩුබායි, පිටිගල මිලානෝ මේ තිදෙනාම අන්තවදියෝ මිස රටට නරකක් වෙද්දී ඉදිරිපත් වෙන අය නොවේ .. එකනේ රටින් පිට ගිහින් වීරයෝ වගේ දේශපාලුවන්ට කඩේ යන්නේ (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම කොක්පිට් එක ඉස්සරහ වෙන්න ඇති (බ)
මිනිස්සු මරන එක දැන් රැල්ලක් වෙලා. නීතියක් හරියට ක්‍රියාත්මක නොවීම සහ වැරදිකරු සති කීපයෙන් එළියට ඒම මේ මිනීමැරුම් වලට ප්‍රධාන හේතුවයි. අනෙත් කාරණය මිනියක් මරනවා දැක්කත් සාක්ෂි කියන්න කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ ඔහුටද ඒ මඟම යන්න වෙන බව දන්නා නිසයි. මේවාට විසඳුම් කවදා ලැබේද? (නි)
දැන් මේවා අපිට අහන්න වෙනවා දකින්න වෙනවා නිතරම. වෙනසක් ලැබුණා දැන් අපි සතුටු වෙනවා (නි)
පිටබැද්දර ජයා, තිලක් ඩුබායි, පිටිගල මිලානෝ, ඔබ කොහෙද? (නි)
සුමිත්‍රා බස්නායක, එ්ක ඇත්ත. දැන් අලුත් නීතිය හැටියට සාක්කිකාරයා විත්තිකාරයා වෙනවනේ. (නි)
අපිම එපා කියපු සුදු වෑන් තිබුනානම් හොදියි කියා හිතෙනවා දරුවන් වෙනුවෙන් .. අද තරුණ දරුවෙක්ව පාරට යවන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ අපි නොදැනුවත්වම ..(කෞ)
වෙනස සැපයි..... (ම)
පිටබැද්දර ජයා, තිලක් ඩුබායි, පිටිගල මිලානෝ මේ තිදෙනාම අන්තවදියෝ මිස රටට නරකක් වෙද්දී ඉදිරිපත් වෙන අය නොවේ .. එකනේ රටින් පිට ගිහින් වීරයෝ වගේ දේශපාලුවන්ට කඩේ යන්නේ (බ)
නුඹ නාඩන් නුඹට ඕව හොද පාඩම් වෙනසක කාලය උදා වුණා (බ)
මල්ලිලා දැන් හොදයි නේද වෙනස සැපයි නේද ? (බ)
සුදු වැන් එපා කියලනේ යහපාලානේ ගෙනාවේ. දැන් ඉතින් කාපල්ලා (කෞ)
දැන් සාක්ෂි දෙන්නේ නැහැ කවුරුත් බයට. මිනීමරුවෝ නිදහස් වෙනවා (නි)