දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹූරේදී පාර මාරුවෙමින් සිටි ඉත්තෑවකු වෑන් රථයක ගැටීමෙන් එහි සිටි සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.ඉත්තෑවා එම ස්ථානයේ මිය ගොස් වාහනයට හා ආරක්ෂිත වැටට ද හානි සිදූවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වැළක්විය නොහැකි දේවල්. තුවාල වුවන්ට ඉක්මන් සුවය ලැබේවා. අහිංසක ඉත්තෑවාට හොඳ ජන්මයක් ලැබේවා! (හේ)
මේ කමකට නැති අධිවේගයක් නිසා ඉත්තෑව මරුන . (අ)
කහ ඉර උඩදී මිනිස්සු යටකරගෙන යන ලංකාවේ, ඉත්තෑවා ගැන මොන කතාද?(කෞ)