මෙම වසරේ පළමු සූර්යග‍්‍රහණය බදාදා (9) දිනයේදී දැකගැනීමට හැකිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය වන්දන ජයරත්න මහතා පැවසීය.
මෙම සූර්යග‍්‍රහණය අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙස බදාදා පෙරවරු 6.47 සිට මඩකලපුව, මහනුවර, ගාල්ල ඇතුළු මෙරට නැගෙනහිර භාගයට දිස්වන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
නැගෙනහිර ආසියාවේ තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලටද එය දිස්වන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මේ සුර්යග්‍රහණය පෙන්නේ නැද්ද?(හේ)
සුර්යග්‍රහණය ලංකාවට ඇතිකරණ බලපෑම කුමක්ද?(හේ)
ලංකාවට ඇති කරන බලපෑම නම් බදු ඉහල යෑමය!(කෞ)
අපේක්ෂා භංගත්වයද ලංකාවට ඇති කරන බලපෑමකි.(බ)
අපල රජයටද? විපක්ෂයටද? (නි)
කිසිදු බලපෑමක් නැහැ. ස්වාභාවික ක්‍රියාවලියක් පමණයි. (නි)
හිරු ගිලුනත් - සඳු ගිලුනත් මට කමක් නෑ..... තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ ...... ඔබ මා ළඟ සිටිනවා නම් කමක් නෑ ...කමක් නෑ ...කමක් නෑ .... (නි)
නියමයි. සුර්යග්‍රහණයක්! (නි)
රාජා කිව්වා හරි. බදු ඉහළ යනවා. නමුත් මොනවද? සිගරැට් සහ අරක්කු (නි)
අපිට බලන්න බැරිවෙයි වගේ (නි)
අනිත් අයට කෙසේවෙතත් අපේ නැකත්කාරයන්ට නම් බලපෑම හොඳයි (නි)
මේකෙන් ශ්‍රී ලංකාවට තියන බලපෑම කුමක්ද ? (බ)