පොලිසිය ජේ.එම්.ඕ ගෙන් කට උත්තර ගනී කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි පාසල් සිසුවකු සහ එක්දරු පියකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දුන්නාදැයි පරීක්ෂණ ප 15 October 2015
සරසවි යන්න තාක්ෂණයේ පිහිට ලබන වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ප්‍රතිපාදන කොමිෂම වෙත එවීමේදී අත් පොත පරීශිලනය කර හැකි තාක් දුරට අ 15 October 2015
‘හරි මග පෙන්වන්න වියතුන් ඉන්නවා‘ අද නව දේශපාලන සංස්කෘතියකට රට යොමුවී ඇති බවත් එය අර්ථවත්වීමට වියතුන්ගේ උපදෙස් හා මග පෙන්වීම අවශ්‍ය යැයි මහාචාර්ය කුඹුරුගමුවේ වජි 15 October 2015
'මත්ද්‍රව්‍ය නවත්වන්න සියලු දෙනාගේ සහයෝගය දෙන්න' අඩු ආදායම්ලාභී පවුල්වල ආදායමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සිගරට් හා මත්පැන් සඳහා යොදවන බව තොරතුරු හෙළිවීම නිසා ජනතාව මත්ද්රව් 15 October 2015
අධිකරණ ඇමැති පැයක් වැලිකඩ නිදහස ඉල්ලා ආහාර වර්ජනයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (15) වැලිකඩ මැගසින් බන්ධනාගාරයට 15 October 2015
‘හිටපු ජනපති කොමිසමට කැඳෙව්වේ දේශපාලන වාසි ගන්නයි‘ ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කැඳවා ඇත්තේ කාරණා පහක් සම්බන්ධයෙන් 15 October 2015
වර්තමානයේ බහුලව පැතිරෙන ලිංගික රෝග උපදෙස් - ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ලියනගේ ගෝලාකාර ලෝකයේ විෂමාකාර මිනිස 15 October 2015
ෆොන්සේකාගේ බෑණා නිදහස් හයිකෝප් නම් සමාගමක් මගින් යුද හමුදාවට කොම්පාසු, විදුලි ජනන යන්ත්‍ර, බැටරි ආදිය සම්බන්ධයෙන් ටෙන්ඩර් වංචාවක් කළැයි හිටපු හමුදාපති 15 October 2015
ගෙයක් ගන්න ආ කතට අමුතු යෝජනාවක් ඉන්දීය නිවාස යෝජනා ක්‍රමයෙන් නිවසක් ලබාදීමට කිලිනොච්චියේ මුලංගාවිල් කාන්තාවකට රතුකුරුස සේවකයකු අයුතු යෝජනාවක් කළැයි එහි අධ්& 15 October 2015
පොලිස් පොතෙන් ගෙවල් බිඳුම් රැසක් සිදු කළ බව කියන සැකකරුවකු (15) අත් අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. සොයාගත් බඩු මුට්ටු අතර තිබු ලැප්ට 15 October 2015
පිඑස්ඩීය දිසාපතිටත් ඉහළින් යයි අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ අනුරාධපුර 15 October 2015
හලෝ කඩයක් ගිනිගනී වැල්ලවත්තේ ජංගම දුරකථන අලෙවිහලක් ගිනි ගනිමින් ඇතැයි පොලිසිය කියයි. (ඡායාරූප - රේඛා තරංගනි ෆොන්සේකා) 15 October 2015
ජනපති කොමිසම බලරහිතද නැද්ද? තීන්දුව සිකුරාදා මිනිත්තු 20කට පසු බරපතල වංචා හා විමර්ශන කොමිසමේ සාමාජිකයෝ යළි රැස්වූහ. කොමිසම බලරහිත යැයි මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිවේදී ගාමිණී මා 15 October 2015
ජනපති කොමිසමට මහින්දගෙන් මූලික විරෝධයක් බරපතල අපරාධ හා වංචා විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති හෙයින් මහින්ද රාජපක්ෂ හ 15 October 2015
ජයලලිතාගෙන් නැවතත් බාල්දියක් ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීමේදී ධීවර ගැටලුව ප්‍රධාන කරුණක් බවට පත්කර ගත යුතු බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ප්‍රකාශ ක 15 October 2015
මහින්ද ජනපති කොමිසමට එයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරු 8.55 පමණ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩ 15 October 2015
දාහේ හොර නෝට්ටු 36 ක් අල්ලයි උඩුගම නැගෙනහිර ප්‍රදේශයේ කඩයකින් සබන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දුන් රුපියල් දහසේ නෝට්ටුවක් හොර නෝට්ටුවක් බවත් 15 October 2015
හොරාගෙන් සුරංග ලක්මාල්ට බවුන්සරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ නිවස ඇතුළු නිවාස 15 ක් බිඳ දේපළ සොරාගත් කුඩු නිෂාම් නමැත්තා තල 14 October 2015
අයවැයට පෙර සිවිල් සංවිධානවලින් යෝජනා ගලයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කළ ඌන උපයෝගිතා පනත (පාඩු ලබන ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීමේ පනත) මෙවර අයවැයෙන් අහෝසි කරන්නැයි සිවිල 14 October 2015
‘නීතිපති හරියට වැඩ කරන්නේ නෑ‘ රාජපක්ෂ පාලන සමයේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නීතිපතිවරයා වර්තමානයේ එය නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධි 14 October 2015
ඌව සබේ හබේට අධිකරණයේ විසඳුම කල් යයි හරීන් ප්‍රනාන්දු සහ රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් සභා මන 14 October 2015
මහින්ද බ්‍රහස්පතින්දා ජනපති කොමිසමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (15) බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇ 14 October 2015
උමා ඔය යෝජනා ක්‍රමයෙන් ජනතාව පීඩාවට උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය නිසා පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම කවරේද යන්න සතියකින් දන්වන ලෙස ශ්‍රේෂ්ඨ 14 October 2015
වෙලේ සුදා ඇපෑල් ගනී මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර මහතා අද (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය. මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 1 14 October 2015
චෝදනා එනවද නැද්ද උසාවිය නීතිපතිගෙන් අහයි අවුරුදු එක හමාරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සිරකරුවන් 23 දෙනකුට චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න යළි නීතිපතිගෙන් අසන්නැය 14 October 2015
අම්මා තහනම් ගෙඩි දුවටත් කවයි තම දරු දෙදෙනා හා බිරිඳ අතහැර බාලවයස්කාරියක හා ඇගේ මව සමග පවුල් කන පුද්ගලයකු කඩුගන්නාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය 14 October 2015
ප්‍රවාහන අධිකාරියේ ලොක්කාගේ බසයට බිල්ලක් කුරුණෑගල බස් නැවතුම්පළේදී කාන්තාවක බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි. ප්‍රවාහන අධිකාරියේ සභාපතිට අයත් බව කියන බසයේ රියදුරා 14 October 2015
පිල්ලෙයාන් නොවැම්බර් 4 තෙක් රඳවාගනී දෙමළ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ 14 October 2015
ආපදා කළමනාකරණයෙන් දකුණට බෝට්ටු ගංවතුර අවදානම පවතින දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳහා යෙදවීමට යාන්ත්‍රික බෝට්ටු බෙදා දීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය සැරැසෙයි. 14 October 2015
ලොක්කාට ඉස්සර වෙන්න නුදුන් කොස්තාපල්ට වැඩ වරදී කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්මන් කොඩිතුවක්කු ගමන් කළ නිලරථයට පසු කර යාමට ඉඩ නොදී අවහිර කළ බව කියන ජීප් රථ රියදුරකුට නීතියට අව 14 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026