විශාල පරිමාණයේ බහාලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි වරාය හා නාවික අමාත්‍ය කාර්යාලය පවසයි.

මේ නිසා නැව්වල ඇති බහාලුම් (කන්ටේනර්) ගණන 6188 කි.