හිටපු කොටි නායිකාවක් පිළිකාවකින් මරුට එල් ටී ටී කාන්තා බලකායේ නායිකාවක් ලෙස කලක් සේවය කළ තමලිනි සිවකාම් ජේ කුමාර් (43) මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) 18 October 2015
බැටරි හොරුන්ගේ බැටරි බහි හොරණ තෙබුවන බණ්ඩාරගම හා බුලත්සිංහල පොලිස් වසම් වල රාත්‍රි කාලයට මහ මඟ නිවාස ඉදිරිපිට නවතා ඇති වාහන වලින් බැටරි හා ඉන්ධන සොර 18 October 2015
නාවික හමුදා දහතුනකට අනතුරින් තුවාල මොරවැව පන්කුලම පාලම අසලදී නාවික හමුදා බස් රියක් හා ට්රිපරයක් ගැටී නාවික හමුදාවේ 13 දෙනෙකු තුවාල ලැබු බව පොලිසිය කියයි 18 October 2015
මළ ගෙදර ගෝරියෙන් දෙහිඕවිට කැළඹේ සබරගමුවේ එජාප දේශපාලඥයකුගේ බව කියන ආධාරකරුවන් පිරිසක් හා මළ ගෙදරක පිරිසක් අතර දෙහිඕවිට අල්ගම අැතිවූ ගැටුමකින් පසු ආධාර කරුවන් දි 18 October 2015
කැඩුණු වාහනය පැය තුනක් සුපිරි මගේ ගාල්ලේ ප්‍රාදේශීය දේශපාලඥයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ රියක ටයරයක් බද්දේගම අසළ දී පිපිරී මාර්ගයට රුපියල් ලක්ෂ තුනක පමණ අලා 18 October 2015
තුනී ලෑලි කම්හලක ගින්නක් ගාල්ල ලබුදූව තුනී ලෑලි නිෂ්පාදන ආයතනයක අද අළුයම ඇතිවූ ගින්නකින් එම කම්හල මුළුමනින්ම විනාශවිය. ගින්න මැඩ පැවැත්වීමට ගාල්ල නාගරික ග 18 October 2015
ධීවර කාර්මිකයා වල් අලියාට බිලි තිරප්පනේ චිත්තියාගම ප්‍රදේශයේ එක් දරු ධීවර කාර්මිකයකු වල් අලි ප්‍රහාරයකින් අද (17) අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. තිරප්පනේ වැ 17 October 2015
ටී 56 ක් බැලුම්මහරින් අත් අඩංගුවට බැලුම්මහරදී අද ටී 56 අවියක් සහ උන්ඩ 10 ක් සමග පුද්ගලයෙකු ගම්පහ දිස්ත්‍රික් අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ 17 October 2015
දෙමළ සිරකරුවෝ උපවාසය අත් හරිති නිදහස ඉල්ලා ආහාර වර්ජනයක නියැලී සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමුවීමට ගිය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග පැවැති සාකච්ඡාවකින් පසු ආ 17 October 2015
කැලෑ හොරු තබ්බෝව වනසති තබ්බෝව වීරක්කොඩි චෝල රක්ෂිතයෙන් කැපූ පළු ගස් පහක් යාන්ත්‍රික කියත් ආධාරයෙන් ඉරා ප්‍රවාහනයට සූදානම් කර තිබියදී අත් අඩංගුවට ගත් බ 17 October 2015
ගමට යන පාර හදන්නැයි ඉල්ලා ගැමියෝ තංගල්ලේ පාරක් වසති තංගල්ල සීනිමෝදර යායවත්ත මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ගැමියෝ පිරිසක් අද සීනිමෝදර පාලම අසලින් මාතර - තංගල්ල මාර්ගය අවහිරකරම 17 October 2015
පොලිස් පොතේ මෙසේ ඇතේ ගම්පහ ප්‍රදේශයේ නිවෙස්වලට දහවල් කාලයේ ඇතුළු වී රන් භාණ්ඩ ඇතුළු වටිනා උපකරණ සොරාගත් තරුණයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියය 17 October 2015
දූෂකයෙක් අත්අඩංගුවට බාලවයස්කාර දැරියක් දුූෂණය කළේ යැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව සූරියවැව පොලිසිය කියයි. 17 October 2015
මොරටුව නගරසබේ ආයු ඉවරද? නැද්ද? මොරටුව නගරසභාව විසිරුවා හැරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව මොරටුව නගරසභා කොමසාරිස් ඞී.එම්.කරුණාර 17 October 2015
හොරෙන් පස් කපා පොලිසියේ නතර වෙයි බණ්ඩාරගම උයන්වත්ත වැව ආසන්නයේ ඉඩමක අනවසරයෙන් පස් කැපූ ඉඩම් හිමිකරු ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර ද ලොරියක් ද සමග පොලිස් අත්අඩංගුවට 17 October 2015
බණ්ඩාරගම සතොස හොරුන්ට පාර කපයි බණ්ඩාරගම සතොස සුපිරි වෙළඳ සලක ඉබි යතුරු වෙළෙඳහලේ දොරේ දමා ගොස් තිබියදී අද අලුයම පාමුර සංචාරයේ යෙදුණු පොලිසියට හමුවී මෙන් පසු එහි ක 17 October 2015
කුරුඳු හොරු අකුරැස්සෙන් හමුවෙති මහරගම දේවාල පාරේ කුරුඳු ගබඩාවකට පසුගිය තුන් වැනි දා ඇතුළු වූ කණ්ඩායමක් එහි මුරකරු බැඳදමා සොරාගත් කුරුඳු තොගය සැකකරුවන් සිවු දෙනකු 17 October 2015
''අනේ ඉතින් අප සැමට බුදු සරණේ සරණයි'' මොරටුව මහනගර සභාවේ නිල කාලය බ්‍රහස්පතින්දා මැදියම් රැයේ අවසන් බව බවට ලැබුණු තොරතුරු අනුව තම පෞද්ගලික රූපවාහිනියත්,සාකච්ඡා මේස 17 October 2015
මොරටු සිසුවෙක් අනතුරින් මරුට මොරටු සරසවියේ සිසුන් දෙදෙනෙක් ගමන් කරමින් සිටි යතුරුපැදියක් ජීප් රියක ගැටීමෙන් එක් සිසුවෙක් මියගොස් අනෙක් සිසුවා බරපතල තත්ත්වයෙ 17 October 2015
''පගාව දෙන්න සල්ලි ගත්තේ බැංකුවෙන්'' රේගු නිලධරයින්ට අල්ලස් ලෙස ලබාදීමට අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම මුදල් සොයාගත්තේ තමාගේ නමින් රාජ්‍ය බැංකුවකින් ලබාගත් නිවාස ණය 16 October 2015
බදුල්ල - කොළඹ දුම්රිය ගමන් අඩාලයි උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ හීල් ඔය දුම්රිය ස්ථාන අතර අංක 161 සහ 163 සැතපුම් කණුව අතර දුම්රිය මාර්ගයට අද පස්වරුවේ පස්කඳු කඩාවැටී 16 October 2015
තීන්දුවට එරෙහිව මහින්දගෙන් ඇපෑලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීමට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනපති පරීක්ෂණ කොමිසමට බලයක් නොමැති බවට ම 16 October 2015
විනිසුරු ආබෘෘ විශ්‍රාම යයි? ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම සඳහා වන අදාළ ලියකියවිලි රජයට බාර දී ඇතැයි අධිකරණ ආරංචි මාර් 16 October 2015
මාලබේ වෙද විදුහල එපා ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය පවා නොලැබී තිබියදී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මෙම වසරටත් නවක සිසුන් බඳවා ගනිමින් තිබීම 16 October 2015
සන්ධානයේ පිරිස් වීදි බදී ජිනීවා යෝජනා සහ එහි විපාක පිලිබඳ රටට හෙළිකිරීම සඳහා ඔක්තෝබර් මස 19 වැනිදා විහාරමහාදේවි උද්‍යානයේදී සන්ධානය ප්රමුඛ පක්ෂ 10 ක් පැවැ 16 October 2015
වැඩිකළ මුදලින් දාහක් ලාල්කාන්ත ඉල්ලයි රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් හිමිවූයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇරඹු අරගලයක ප්‍රතිඵලයක් 16 October 2015
‘රේගු අල්ලසට තවත් දෙන්නෙක් ගන්නවා‘ රුපියල් කෝටි දොළහමාරක අල්ලස් සිද්ධියට සම්බන්ධ තවත් රේගු නිලධාරීන් දෙදෙනෙකු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අල්ලස් 16 October 2015
ජවිපෙ කියුබා සහයට එයි ඇමරිකාව කියුබාවට පනවා තිබෙන සියලු ආර්ථික හා දේශපාලන සම්බාධක වහාම ඉවත් කර ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට කියුබාවට ඉඩ සළසා 16 October 2015
පොලිස්පතිට උසාවියෙන් අවවාද අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පොලිස්පති හෝ පොලිස් නිලධාරියකුට නියම කළ විට ඊට ගරු කරමින් අභියාචනාධිකරණය පොලිස්පතිට අවවාද කරමින් අ 16 October 2015
ත්‍රීරෝද රියදුරන්ටත් ආචාරධර්ම මෑත සමයේ වාර්තාවූ මත්කුඩු ජාවාරම් ආදී නොයෙකුත් සමාජ විෂම ක්‍රියාවන් සඳහා ත්‍රීරෝද රථ හා ඒවායේ රියදුරන් හවුල්කරුවන් වී තිබීම ග 16 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026