IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කංගනාට ලැජ්ජ හිතිලා

20160311-ent-11කංගනා කියන්නේ බොලිවුඩ්යේ ඉන්න දක්ෂ හා චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට ඉහළ මිලක් අය කරන නිළියක්. ගිය අවුරුද්දේ කංගනාගේ "ටනු වෙඩ්ස් මනු රිටන්ස්" චිත්‍රපටය කවුරුත් බලාපොරොත්තු නොවුන විදිහට ඉන්දය කෝටි 250කට වැඩි මුදලක් උපයා ගත්තා.

ඒ අතරේ හිමිහිට තමන්ගේ අය කිරීමත් ඉහළට දාගන්නට කංගනා හැකිවුණා. කොහොම වුණත් කංගනාට පසුගිය සතියේදී ටිකක් විතර ලැජ්ජ හිතෙන වැඩකට මුහුණ දුන්නා. මෙයා කෙනෙකුට ටිකක් සැරට බණින වීඩියෝවක් හොරෙන් කෙනෙක් රූපගත කරලා. ඒ විතරක්ද ඒක අන්තර්ජාලයටත් දාලා. මේ වීඩියෝ එක්ක දැක්ක කංගනාට ටිකක් විතර කෙන්තියක් ආවා වගේම දුකකුත් හිතුණාලු.

ඒ සිද්ධිය පිළිබඳව ඉන්දීය මාධ්‍යයට අදහස් දක්වමින් කංගනා කියලා පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකටම ඒ සිදුවීම් පිළිබඳව විස්තර කියලා. ඒ සිදුවීම වෙලා තියෙන්නේ 2013 අවුරුද්දේ Femina සඟරාවේ මාර්තු කලාපයේ ඡායාරූප ගත්ත වෙලාවේ කියලා තමයි කංගනා කියන්නේ. වීඩියෝව කෙනෙකුට බණින විදිහට දැක්කාට කංගනා කියන්නේ එහෙම දෙයක් එතැන වුණේ නැහැ කියලා.

ඒත් කංගනාට ගොඩක් දුක හිතිලා තියෙන්නේ මේ වීඩියෝව කංගනා පෙනී ඉන්නේ කෙටි ඇඳුමකින් සැරසිලා හින්දාලු. ඔන්න ඔය ගොල්ලොත් බලන්නකෝ වීඩියෝව පහළින් තියෙනවා.
 

බුද්ධික සේනාධීර
 



අදහස් (0)

කංගනාට ලැජ්ජ හිතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site