IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නදිෂානී ලංකාව හැර යයි

20160310-ent-148

20160310-ent-147

තුෂාර අබේකෝන් අධ්‍යක්ෂණය කළ "වරිග පොජ්ජ" චිත්‍රපටය තුළින් කලා ක්ෂේත්‍රයට එක්වූ නදීශානි නිලුක්ෂි මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි. චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියකට අමතරව වෙළෙඳ දැන්විම් නිරූපිකාවක් හා නිවේදිකාවක් ලෙසද කටයුතු කරන නදිෂානි මේ දිනවල තරමක් කාර්ය බහුලවී සිටියි. කාර්යබහුලත්වය නිසාම නදිෂානි ලංකාවෙන් ඈත්ව විදෙස් රටකට යාමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වූ අතර, අපි ඒ පිළිබඳව නදිශානිගෙන් විසමුවෙමු.

"පසුගිය කාලේ එක දිගටම කලා කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා." වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේම ටෙලිනාට්‍ය බොහොමයකට පසුගිය කාලේදී දායක වුණා. මේ දිනවල ස්වර්ණවාහිනී රූපවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරනවා. ඉතින් මේ කාර්යබහුලත්වයෙන් මිදෙන්නත් එක්ක ලබන මාසේ විදෙස් ගතවෙන්න සූදානමක් තියෙනවා. ඔස්ට්‍රේලියාවට තමයි යන්න සැලසුම් කරලා තියෙන්නේ.

නිවාඩුවක් ගත කරන්න හිතාගෙන තමයි යන්නේ. මාසෙක කාලයක් මමත් මගේ අම්මාත් ඔස්ට්‍රේලියාවේ නැවතිලා ඉන්නවා. මම දන්න විදිහට ඔස්ට්‍රේලියාව සුන්දර රටක්. ඉතින් ඒ රටේ නිවාඩුවක් ගත කරනවා කියන්නේ මගේ හිතේ තිබුණ ලොකුම හීනයක්.

 

 බුද්ධික සේනාධීර

 



අදහස් (0)

නදිෂානී ලංකාව හැර යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site