නව පරපුරේ නවක නිරූපණ ශිල්පිණියක් වන ප්‍රශානි පෙරේරාට මාරයා පෙනුනා කියලා තමයි අපිත් එක්ක කිව්වේ. දවසක් වීඩියෝ එකක් Shoot කරද්දී එයාගේ ශොට් එකට ඇඳුම් මාරු කරගෙන එන්න ගිහින්. චේන්ජින් රූම් තිබිලා තියෙන්නේ ෂූට් කරපු තැනින් පාරෙන් එහා පැත්තෙ. ඉතිං ඇඳුම් මාරුකරගෙන පාරෙන් මේ පැත්තට එද්දි ප්ර්ශානිටට මතක් වෙලා කිලින් ඇඳගෙන ගිය ඇඳුම දාලා ඇවිල්ලා කියලා. ඇඳුමත් අරගෙන ආයේ පාර පනින්න යද්දි ලොරියකුත් නතර කරලා තිබුණ නිසා වැඩිය බලන්නේ නැතිව ප්රිශානි පාර පැනලා. හිතන්නත් කලින් %සින් සින්^ ගාලාත්රී.විල් එකක් ඇවිත්.ප්රාශානි හැප්පෙන්න ගිහින් බේරිලා තියෙන්නේ අනූ නවයෙන් කියලයි. එදා හැප්පුනානම් අද වෙන කොට දානෙත් දීලා ඉවරයි කියලා තමයි බලාහිටපු අය කියන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd