තාරුණ්‍යය ගායන පරපුර තුළ විශාල ප්‍රසිද්ධියට පත්ව ඇති උමාරියා සිංහවංශ මේ දිනවල ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බවයි පැවසුවේ. එයට හේතුව ලෙස ඇය සඳහන් කළේ, ඉදිරියේදී ඇයගේ නව ගීතයක වැඩකටයුතු කරමින් පවතින බවයි.
ඊට අමතරව ඇය එම ගීතයට වීඩියෝවක්ද නිර්මාණය කර බවද අප සමග පැවසීය. එහි රූගත කිරීම් සිදුකරලා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ බවයි ඇය පැවසුවේ. ඊට අමතරව විදේශ සංචාර සඳහා සහභාගීවන අතර, ඉදිරියේදී විශාල ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේ එළිදැක්වීමට නියමිත බවයි ඇය සඳහන් කළේ.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උමාරියා කාර්යය බහුලයිලු