සෙවනගල හබරළුගල නිවසකට අද අලුයම කඩා වැදුණු පිරිසක් ජනෙල් කවුලුවෙන් වෙඩි තබා දෙදරු මවක් ඝාතනය කර ඇතැයි ද, වෙඩි වැදුණු පියා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
සෙවනගල හබරළුගල නිවසකට අද අලුයම කඩා වැදුණු පිරිසක් ජනෙල් කවුලුවෙන් වෙඩි තබා දෙදරු මවක් ඝාතනය කර ඇතැයි ද, වෙඩි වැදුණු පියා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දකට තාවකාලිකව හෝ ෂරියා නීතිය වගේ තද නීතියක් ක්‍රියාත්මක කර දඬුවම් දුන්නොත් පාතාලය, හොරකම, මැරකම, කප්පම් ගැනීම ඔක්කොම ඉවරයි (නි)
හරි පාලකයොයි ඕනේ . . අපේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ! කාගේත් නීති ඕනේ නැහැ. තමන්ගේ දේ අගේ කරන්න ඕනේ අපි ඉස්සෙල්ලාම . අපේ මිනිස්සුත් එකට අයිතියි . (ම)
දැන්නම් අපිටත් බය හිතෙනවා ගෙවල් වලවත් ඉන්න (නි)
මොනවද දෙවියනේ මේ සිද්ධවෙන්නේ? (නි)
රෑම් ,ඉරාකයේ, සිරියාවේ, යේමනයේ, ලෙබනනයේ තිබෙන්නේ ශරීයා නෙමෙයිද? එතකොට මහත්තයෝ ඔය නීති ඕනෑ නැහැ. තිබෙන නීති හොඳටම ඇති ඕක නවත්තන්න. (නි)
සේරම දැන් වෙඩි තියන්න පටන් අරන්.පොලිසිය නිදිද ? (ම)
ඔබට නිවන් සුව මැණියනි (ම)
යහපාලනය (බ)
දංකොටුවේ වෑන් රියක පිළිස්සුණු සිරුරු 5ක් දැන් ලංකාවට ටයර් යුගය උදා වෙලා (ම)
මේ වගේ ආරංචි දැන් දැන් සුලභවෙලා (නි)
දැන් මොකක්ද මේ සිද්ධ වෙන්නේ.(හේ)
දැන් දිගින් දිගමට ප්‍රශ්න වැඩි වේගෙන එන්නේ.(හේ)
යහපාලනයට ජය වේවා! (නි)
මොකද මේ හිටපු ගමන් අපරාද රැල්ල වැඩි වේගෙන එන්නේ....?දිනපතාම අහන්න නැති දවසක් නැහැ...මොකද මේ අපේ රටට වේගෙන එන්නේ.?(හේ)