සහතික කළ මිලට වඩා වී අලෙවි කිරීම නිසා ලොකු පාඩුවක් සිදුව ඇති බවත්, එබැවින් සහතික මිලට වී අලෙවි කරන ලෙස වී අලෙවි මණ්ඩලයට නියම කැරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වී ගොවියෝ පිරිසක් අභියාචානධිකරණය හමුවේ කරුණු කීහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු 58 දෙනෙකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින්නේ වී අලෙවි මණ්ඩගය,එහි සභාපති , ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් ,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ,මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු දස දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd