කැලණිය විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍ය අනුගත කිරීමේ වැඩසටහනේ අවසන් දිනයේ විද්‍යාර්ථීන්ගේ කලා හා ප්‍රසාංගික කුසලතා එළිදැක්වෙන "මුවරඳ" ප්‍රසංගය පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය, නවක විද්‍යාර්ථීන් හා දෙමාපියෝ සහභාගි වූහ.





























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd