බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ඇති කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියනට ඇප දෙන්නේද නැද්ද යන්න ගැන තීරණය අද පස්වරු 1.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහත්මා හමුවේ ධම්මාලෝක හිමියන්ගේ නීතීඥවරු අද කරුණු දැක්වූහ. ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 10 ගානේ නඩුවට වියදම් කරන්න ඉල්ලුවා නේද අපෙන්? හැබැයි අපි නම් දෙන්නෙ නැහැ (නි)
අර කිවුව විදිහට රුපියල් 10 ගානෙ එකතු කළාද? දුන්නද දන්නෙ නැහැ නේද කට්ටිය? (නි)