විනු සිරිවර්ධනගේ උපන් දිනය යෙදී තිබුණේ මාර්තු 10 දායි. උපන් දිනය දවසේ එයාට චැනල් සී රූපවාහිනි නාලිකාවෙන් ආරාධනා කරලා වැඩසටහනකට. විශේෂයක් නොහිතපු නිසා විනූ සාමාන්‍ය විදියට මේ වැඩසටහනට සහභාගී වෙලා තියනවා. ඒත් චැනල් සී එකේ අය විනූට ලොකු surprise එකක් දීලා. මුළු ස්ටුඩියෝ එකම සරසලා, කේක් කපලා, විනූට තෑගිත් දීලා. උපන්දිනයකට විනූට මේ වගේ සුවිශේෂ තෑග්ගක් නම් හම්බෙලා නැතුව ඇති කියලා තමයි කට්ටිය කියන්නේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd