පුංචි ඡන්දය කල් දැම්මාට ගම්මන්පිල උසාවියේ පළාත් පාලන මැතිවරණය කල්දැමෘිම නීති විරෝධී බව පවසමින් මහ නගරා සභා හතරක නගරාධිපතිවරුන් පස් දෙනකු එක්ව ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් ගොන 16 October 2015
චූටා පින්නවලින් හොරොව්පතානට විදුලි වැටවල් කඩා ගම්වැදුණු චූටා නමැති අලියා පින්නවල අලි අනාථාගාරයේ සිට හොරව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අද (16) මුදා හරින බ 16 October 2015
ලොකුම අල්ලසේ රේගු ලොක්කෝ රිමාන්ඩ් රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේ 16 October 2015
‘කුණු වලින් වැඩගන්න පුළුවන්‘ ඉවත දමන ප්ලාස්ටික්වලින් වීදුරු කෑලිවලින් කොයි තරම් විප්ලවයක් කරන්න පුළුවන්ද යන්න අපේ අය නොදන්නා බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉස 16 October 2015
‘පුංචි ඡන්දය ලබන මාර්තුවේ‘ පළාත් පාලන මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට උපරිම උත්සාහ ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා 16 October 2015
ඔබේ පැනයට ආයුර්වේද පිළිතුරු උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා සමඟ කළ දේ 16 October 2015
‘සුදු සැරයටි දිනය ඇස් අරවන දිනයක් කරමු‘ ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ඇස් නොපෙනන ජන කොටසක් කෙරෙහි ඇස් පෙනෙන බහුතර ජනතාවගේ ඇස් අරවන දිනයක් විය යුතු බව අවධාරණය කළ පාර්ලිමේන් 16 October 2015
ලලිත් වීරතුංගත් ජනපති කොමිසමේ සාක්කි දෙයි බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද මුලින්ම සාක්කි දුන්නේ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත සන්ධානයේ හිටපු මහලේකම්වරයායි. ස 16 October 2015
මෙහෙම ගියොත් සිංහල සිනමාවටත් ඇඩ්රස් නෑ ඔහු ”ජුලියට්ගේ භූමිකාව, අබා” වැනි චිත්‍රපටවලින් තමන්ගේ මුද්‍රාව නිර්මාණශීලී අධ්යක්ෂවරයකු ලෙස 16 October 2015
ඇමැතිවරු හමුවෙන්න මහජනයාට අවස්ථාවක් රාජ්‍ය ආයතනවල මාරු කිරීම්, උසස්වීම් සම්බන්ධයෙන් අදාළ ආයතනයේ වෘත්තීය සමිති නොසලකමින් කරන ඉල්ලීම් ඉවත දැමීමට අගමැති රනිල් වික්&zwj 16 October 2015
බදුල්ලෙන් හොර නෝට්ටු අහුවේ බදුල්ල නගරයේ දි ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 71, ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 20 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය කියයි. ස 16 October 2015
‘බැඳුම්කර සිද්ධියේ තොරතුරු පිටට දුන්නේ නෑ‘ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් කරගත් සාක්කි හෝ තොරතුරු 16 October 2015
බර්මින්හැම් පන්සල සිසු දෙන්නාට අත දෙයි පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉහළම ලකුණු ප්‍රමාණය වන 173 ක් ලබාගත් පසිඳු සංදීප සිසුවාට සහ රත්නපුර දි 16 October 2015
පොලිසියේ ඉල්ලීම ඉවතට : පැමිණිල්ල ගොනු කිරීමට නියෝග පසුගිය මහ මැතිවරණ සමයේ පොලිස් කොස්තාපල්වරයකුට බැන තර්ජනය කළැයි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට හෝ ස 16 October 2015
බිරියයි ආගන්තුකයයි මහරෑ පීසීට ගහලා නාඳුනන පුද්ගලයකු පිටිපනදී තම කාරයට පහර දී අලාභ හානි කළැයි නීතිඥවරයකු බව කියන පුද්ගලයෙක් හෝමාගම පොලිසියට පැමිණිලි කර ඇත. මේ අතර අලු 16 October 2015
උපාලි කොඩිකාර කලබල කරයි මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු වන බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ජනාධිපති කොමිසමට ඇතුළු වීමට යද්දී කලබල කළ බව 16 October 2015
ජනපති කොමිසමට එරෙහි විරෝධතා ඉවතට බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම නීත්‍යනුකූල නොවන බව පවසමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ගොනු කළ මූලික විර 16 October 2015
මහින්ද අදත් ජනපති කොමිසමේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට අදත් (16) පැමිණියේය. මෙම කොමිසමේ නිත්යනුකුලභාවය සම්බන්ධයෙන් ඔ 16 October 2015
‘අනුමැතිය ඇතත් නැතත් දෙසතියෙන් නම් අනුමතයි‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව පිහිටැවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයන් පත් කර ජනපත 16 October 2015
මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් අද අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා 16 (හෙට) දක්වා රිමාන්ඩ් කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හේෂාන්ත 15 October 2015
‘මෛත්‍රී සිංහලෙන් ලොව ඇමතීම ගැන ආඩම්බරයි‘ - මහින්ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට තමාට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජ 15 October 2015
‘ප්‍රභූ පුතාගේ ඩුබායි ගිණුමේ කෝටි 46782ක්‘ ඩුබායි බැංකුවක ඉහළම දේශපාලන පවුලක සාමාජිකයන්ට අයත් බව කියන ගිණුම් 8ක් පරීක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ප 15 October 2015
රදළියගොඩගේ නඩුව තව පැත්තකට හැරේ පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක කටයුතු සඳහා පැ 15 October 2015
තව මිනිහෙක් පෝරකයට රත්මලානේදී 1998 වසරේ දෙසැම්බර් 6 වැනිදා කඩුවකින් කපා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයකුට අද (15) කොළඹ මහාධිකරණ 15 October 2015
ත්රීරෝදෙට පාලනයක් ඉල්ලයි ත්‍රීරෝද රථ පාලනයට අදාල නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ත්‍රීරෝ 15 October 2015
රේගුවේ තිදෙනෙක් අල්ලස් දැලේ : කෝටි දොළහමාරක් අරන් ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතනයක හිමිකරුවකුගෙන් රුපියල් කෝටි 12.5 ක පගාවක් ගැනීමට තැත් කළැයි රේගු නිලධාරීන් තිදෙනකු සැකප 15 October 2015
බැලේ ගුරුවරිය ලංකාවේ 2015 වර්ෂ අවසාන පරීක්ෂණයට සහභාගිවීමට කොළඹ රුසියා බැලේ හා නර්තන පාසලේ සිසුන්ගේ කුසලතා අධීක්ෂණය කිරීම සඳහා රුසියා බැලේ ගුරුවරියක මෙන් 15 October 2015
එදිනෙදා ජිවිතයට අත් බෙහෙත් - 3 උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ හෘද රෝග වළක් 15 October 2015
‘කොටි ගැනත් පරීක්ෂණයක් ඕනෑ‘ යුද සමයේදී කොටි සංවිධානය කළ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු විහඬ සංවි 15 October 2015
චුන් එකේ තායි ගියත් පාන්වත් නැතිවේ යුරෝපයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රි ලංකිකයන් තායිලන්තයට රැගෙන ගොස් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන අතරමං කර දැමිමේ ජාවාරමක තො 15 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026