"අපිට ඕනෑ කරන්නේ යු.ඇන්.පි ව්‍යවස්තාවක්වත්, ශ්‍රී ලංකා ව්‍යවස්තාවක්වත්, ජේ.වි.පී ව්‍යවස්තාවක්වත් නොවෙයි. අපට අවශ්‍ය රටේ හැමෝටම පිළිගන්න පුළුවන් ව්‍යවස්තාවක්. ඒ නිසයි අපි සියලු ජාතින්ගේ අදහස් විමසමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් හෝ දැනට පවතින ව්‍යවස්තාවට සංශෝධන එකතු කිරීමට හෝ අපි තිරණය කළේ." යැයි ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැතිවරයා එලෙස කීවේ අරලියගහ මැදුරේදී අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව සහ අගමැතිවරයා අතර විශේෂ හමුවක දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය දේශපාලනඥයින්ට හා එන්ජීඕ කාරයින්ට මිස ජනතාවට නොවේ. ජනතාවගේ ඡන්දයෙන් පැමිණ ජනතාව පෙළීමට තව තවත් බලය ලබාගැනීමට මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන බව හරි පැහැදිලියි. (නි)
වටෙන්ම අහලා තමන්ට කැමති ව්‍යවස්ථාව අන්තිමට එළියට දමාවි (නි)
අනේ අපිට නම් ඔය මොන ව්‍යවස්ථාවවත් වැඩක් නැහැ. දෙවියනේ කියලා බදු ගහන්නේ නැතුව හිටියා නම් ඉවරයි (නි)
ඇමරිකාව සියලු ජාතින්ට හරියන ව්‍යවස්ථාවක් හැදුවේ ඇමරිකාවේ සිටින සියලු ජාතින් පිටින් පැමිණි නිසා. නමුත් ලංකාවේ එහෙම නොවෙයි. (නි)
ඒ ගමන මේ හදන්නේ කුමක් කරන්නද? (නි)
ජනතාව ඉල්ලන දේ නෙමෙයි මේ රජය කරන්නේ . ජනතාව ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නැහැ.(ම)
එක එහෙනම් ඉන්දියාව හා බටහිර සතුටුකරන එකක් වෙන්න ඇති නේද ? (කෞ)
අපිට නම් ඕනෑ ශ්‍රී ලාංකික එකක් (නි)
මේ හදිස්සියේ ඉන්දියාවට හා බටහිරට ඕනෑ විදිහට කටයුතු නොකළයුතු බවයි මගේ හැඟීම (නි)
ඔබට ඕන ඇමරිකන් ගැති සංශෝධන (බ)
මේවට වියදම් කරන සල්ලි වලින් බඩු මිල අඩු කරන්න. මිනිසුන්ට ඕනෑ ඒ දේ. (නි)