දවසක් කොරියාවේ සංගීත ප්‍රසංගයකට ගිය සුරේනිට මාර වැඩක් වෙලා. එයා සිංදු කිය කිය ඉද්දී වේදිකාව පහල හිටපු හොඳ හැඩි දැඩි මනුස්සයෙක් එකපාරටම උඩට ඇවිත් සුරේනිත් එක්ක සිංදු කියන සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්ව උස්සලා අරගෙන. ඒක දැක්ක ගමන් සුරේනි බය වෙලා. මේ මනුස්සයා මාවත් උස්ස ගනියිද කියලා සුරේනිට හිතිලා. බයෙන් බයෙන් කිය කිය හිටපු සිංදුව ඉවර කරලා ඊළඟ සින්දුවේ එක පේලියයි කියාගෙන තියෙන්නේ. බය වැඩි කමට සින්දුව අමතක වෙලා. හැබැයි ඉතින් අර මනුස්සයා සුරේනිව උස්සලා නෑ. අපරාදෙ නේ...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd