IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අත්භූත අතරින් එන මායා...

20160310-ent-84

 

මායා එනවා... දඬුවම් දෙනවා... දෙවියන් වරමින්... ගිනිගැල් වෙනවා...

20160310-ent-103මාලන් වයස අවුරුදු 25 ක තරුණයෙකි. පිය මියගොස් ඇත. ඔහුගේ ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. මවගේ දැඩි ආදරය යටතේ මිතුරන් සමඟ ප්‍රීතියෙන් ජීවත් කෙලිලෝල් තරුණයා වන මාලන්ට ඇති එකම දුබලතාව වන්නේ කළුවරට හා හෝලමන් වලට බය වීමයි.

දිනක් මිතුරන් සමග ඔට්ටුවක් අල්ලන මාලන්ට ක්‍රීඩා පිටියක රැයක් තනිව ගත කිරීමට සිදුවේ. ඉතා බයෙන් රැය නිවරන ඔහුට ඒ රාත්‍රියේ එහි පැමිණෙන් නිර්භීත තරුණියක් වන ශයිනි නම් සුරුපී යුවතිය මුණගැසේ. දෙදෙනාගේ මිත්‍රතාවය කෙමෙන් ප්‍රේමයක් බවට දළුලා වැඩේ. දෙදෙනාගේ ප්‍රේමය මෙසේ දෙපාර්ශවයේ අනුදැනුම් මත ගලාගෙන යද්දී දිනක් මිතුරන් සමග සුපුරුදු ක්‍රීඩා පිටියට ගියද ඒ සඳහා ඇතුලු වීමට අවසර නොලැබෙන්නේ එහි ඇමති තුමා විසින් බිල්ඩිමක් ගැසීමට නිර්දේ කර තිබෙන නිසාය. කනස්ල්ල්ට පත්වකන මිතුරන් පිරිස වෙනත් ක්‍රීඩා පිටියක් සොයා යයි.

ඔවුන් වල් බිමි වී ගිය ක්‍රීඩා පිට්ටිනියක් හමුවේ. මාලන් ඇතුළු පිරිස පිටිය සුද්ධ පවිත්‍ර කර, මාලන් සියතින්ම විකට් ඉනි සිටුවන විමට විශාල වශයෙන් හමා එන සුළඟට බියට පත්වී මාලන් ඇතුළු පිරිස හිස්ලූලු අත දිවයයි. නමුත් මෙම ක්‍රීඩා පිටියේ වලලා ඇති මල මීනී වල ආතර්මයන් මාලන් සමග ඔහුගේ නිවසට පැමිණේ.

එතැන් සිට මාලන්ගේ නිවස විවිධ අවස්ථාවන අත්භූත බලවේගයන් සැරසරනු පෙනේ. වෙටෙක මවද, සොහොයුරියද අයියද බියට පත්වේ. මාලන්ගේ හැසිරීම් රාටාවද කෙමෙන් කෙමෙන් වෙනස් වේ. මේ ගැන ඇසීමට සාස්තරකරුවන් හමුවීම සඳහාට මාලන්ගේ මවත් සහෝදරියත් විවිධ වර උත්සහ කරයි. එහිදී එක් සාස්තරකරුවෙක් කියා සිටින්නේ නිසයට ඉතා අත්භූත, බලගතු ආත්මයන් 08ක් නිවසට ඇතුලු වී ඇති බවයි. දිනෙක මේ සඳහා කරන ශාන්තිකරුමයකදී යක්ෂයා සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිටියි.

මේ අතර මිනිමැරුම් කිහිපයක්ම සිදුවේ. මරණයට ලක්වන සියලු දෙනා ඉතා නරක මිනිසුන් වන අතර, ඔවුන් මරණයට පත්වන්නේ ඉතා අත්භූත ජනක අන්දමටයි. මේ අතරදිනක් කෑම මේසයේදී මාලන් ආවේස වේ. එහි ආත්මයන් අතරින් එකෙක් ගැහැණියක් වන අතර, අනෙකා දෙමළ මනුස්සයෙකි. ඉතිරි ආක්මයන් මන්ද මානසික ලමයෙකි. මාලන් ආව්සයෙන් එදින නිවසේ යකා නටයි.

මේ සියල්ල මැද මාලන්ව නිවසේ පිරිස මාලන්ද කැටුව ඉතා බලගතු හාමුදුරවන්ගේ ගෝල හාමුදුරුවන් නමක් හමුවීමට බලගතු දේවාලයකට යයි. එහිදීත් මාලන් ආවේස වෙයි. මාලන්ට ආවේස ගැහැණු ආත්මයකි. මේ භික්ෂුන් වහන්සේ බෞද්ධ කුමවේද මගින් මාලන්ගේ ශරීරයේ සිටින ආත්මයන් ඉවතට ගනියි.

එසේ ඉවතට එන ගැහැණු ආත්මය සිය කතාව දිගහරියි...

 

අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

නිෂ්පාදනය - ආර් සදේෂ් කුමාර් / ශ්‍රීමති සදේශ් කුමාර්

නළු නිළියන් - රංජන් රාමනායක / පුබුදු චතුරංග / නිල්මිණි කෝට්ටේගොඩ / උපේක්ෂා ස්වර්ණමාලි / ෂෙහාරා හේවාදේව / ගිරිරාජ් කෞෂල්‍ය / මිහිර සිරිතිලක / කුමාර තිරිමාදුර / දමිතා අබේරත්න

 


20160310-ent-55
20160310-ent-56
20160310-ent-57
20160310-ent-58
20160310-ent-59
20160310-ent-60
20160310-ent-61
20160310-ent-62
20160310-ent-63
20160310-ent-64
20160310-ent-65
20160310-ent-66
20160310-ent-67
20160310-ent-68
20160310-ent-69
20160310-ent-70
20160310-ent-71
20160310-ent-72
20160310-ent-73
20160310-ent-74
20160310-ent-75
20160310-ent-76
20160310-ent-77
20160310-ent-78
20160310-ent-80
20160310-ent-81
20160310-ent-82
20160310-ent-83
20160310-ent-85
20160310-ent-86
20160310-ent-87
20160310-ent-88
20160310-ent-90
20160310-ent-91
20160310-ent-92
20160310-ent-93
20160310-ent-94
20160310-ent-95
20160310-ent-96
20160310-ent-97
20160310-ent-98
20160310-ent-99
20160310-ent-100
20160310-ent-101
20160310-ent-102

 



අදහස් (0)

අත්භූත අතරින් එන මායා...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site