මේක වෙලා තියෙන්නේ මායා චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී.මේ චිත්‍රපටයේ රන්ජන් රාමනායකකාන්තාවක් වගේ සාරියක්ඇඳගෙන ලේ පෙරාගෙන ඉන්න දර්ශනයක් තියනවා. මේ දර්ශනය රූ ගත කරලා තියෙන්නේ රෑ දොළහට විතර. සිද්ධිය හරියටම දන්නේ නැති මනුස්සයෙක් ලේ පෙරාගෙන තමන්ගේ ඉදිරියට එන උස මහත කාන්තාවක් දැකලා පණ කඩාගෙන දුවන්න වුණාලු. ඒ සද්දෙට මිනිහගෙ පස්සෙන් දුවල මිනිහව අල්ලා ගත්ත අය ඇහුවලු මොකද දුවන්නේ කියලා. "සුනාමියෙන් මැරිච්ච ගෑණියෙක් හොල්මනක් වෙලා මගේ පිටිපස්සෙන් එනවෝ" කියලා මේ මනුස්සයා කෑ ගැහුවලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd