පසුගියදා BMW සමාගමට අවුරුදු 100 යිලු. ඉතිං ඒ අය අමුතු විදිහට උපන් දිනය සමරලා. BMW සමාගම අලුතෙන් කාර් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒකත් තව අවුරුදු 100කට උනත් ගැලපෙන කාර් එකක්ලු. කොහොම හරි මේ කාර් එක හදනවා නෙවෙයි 4D තාක්ෂණයෙන් ප්‍රින්ට් කරන කාර් එකක් කියලයි ඒ අය නම් කියන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd