ලියනාඩෝ ඉක්මනින්ම විවාහ විය යුතු බව පසුගිය දිනක කේට් වින්ස්ලට් පැවසුවාය. ටයිටැනික් චිත්‍රපටය හරහා ආදරය දිනූ යුවළක් වන කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සම්බන්ධයෙන් මෙවන් පුවතක් එළිබහින්නේ කේට් වින්ස්ලට් මේ වනවිට ඩිකැප්‍රියෝ දිනූ ඔස්කාර් සම්මානයෙන් අතිශයින් සතුටට පත් වූ නිසාවෙනි. එම නිසාවෙන් ඔහු තමන්ගේම පවුලක් ආරම්භ කළ යුතු බව පවසන කේට්, ඩිකැප්‍රියෝට ඉතා අපූරු පියෙකු විය හැකි බවද පවසන්නීය. එබැවින් එය තමන්ගේ සිහිනයක් බවද ඇය පැවසූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd