මහනුවර කටුකැලේ ඉදිකිරීම් වැඩබිමක පස් කපමින් සිටි සේවකයන් දෙදෙනකු මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ බලංගොඩ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකි. තුවාල ලැබූ සේවකයා පොළොන්නරුවේ පදිංචි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු නිතර සිදුවෙනවා. අපේ රටේ කම්කරු දෙපාර්තමේන්තුව වැඩබිම් වලට නිතර නිතර ගිහිල්ලා කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන බලන්නේ නැද්ද? මෙවැනි දෙපාර්තමේන්තු පඩි දී නඩත්තු කිරීමෙන් රටට වැඩක් තිබේද? (නි)