ඔස්කාර් සම්මානලාභී ගායිකාවක වන ඇඩෙල්ගේ නිවසට අනපේක්ෂිත රසිකාවියක් පැමිණීම මේ වනවිට බොහෝ මාධ්‍යය තුළ ප්‍රවෘත්තියක් වී ඇත. එම රසිකාවියගේ වයස අවුරුදු 12ක් පමණ වන අතර, ඇයගේ නිවස බැලීමට සහ ඇය බැලීමට වූ කැමැත්තෙන් එම රසිකාවිය ඇඩිලිගේ නිවසට පැමිණ ඇත. ඇය නමින් රෙබෙකා ගිබ්නේය. කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත පැමිණීමෙන් ඇඩෙල් අතිශයින් පුදුමයට පත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd