IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ෂාරුක්ගෙන් පුහුණුවක්

20160310-ent-154

20160310-ent-155ඉදිරියේදී තිරගත වීමට නියමිත ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන "ෆෑන්" චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. එයට හේතුව වන්නේ එහි විශේෂාකාරයේ රංගනයක යෙදෙන ෂාරුක් සහ ඒ සඳහා දායක වී ඇති නවක තරුව නිසාය. Waluscha de Sousa නම් වූ ඇය ඉන්දියාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් නිරූපිකාවකි. මෙය ඇයගේ පළමු සිනමා ආගමනයයි. ඇය මේ දිනවල ඇගේ ට්විටර් ගිණුම හරහා "ෆෑන්" චිත්‍රපටය අතරතුරදී ගනු ලැබූ ඡායාරූප පළකර තිබේ. ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ පවසා සිටියේ ඇය රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයේදීම ඉන්දියාවේ සුපිරි නළුවෙකු සමග දායක වීමට වරම් ලැබීම බොහෝ සතුටට කරුණක් බවයි.

ෂාරුක් ඛාන් සමග මෙම සිනමාපටයේ රංගනයෙන් දායක වීම සඳහා ඇයට මාස 03ක පුහුණුවක් ලබා දී ඇති බවද කියවේ. කෙසේවුවත් සිය පළමු චිත්‍රපටය සඳහා රසික ප්‍රතිචාරයන් හිමි වීමට ඉඩ ඇති බව ඇගේ විශ්වාසයයි.
 

20160310-ent-156



අදහස් (0)

ෂාරුක්ගෙන් පුහුණුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site