මොළය මිය යන පුද්ගලයන්ගේ වකුගඩු පවුලේ ඥාතීන්ගේ කැමැත්ත මත ලබා ගැනීමේ වැඩසටහන කොළඹ මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය දැන් කරගෙන යයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආර් එම් රත්නායක මහතා පවසනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර පාලිත මහීපාල මුල්ම පොරොන්දු පත්‍රයට අත්සන් කළ බවයි.
වසරකට වකුගඩු රෝගීන් පන් දහසක් පමණ හඳුනා ගැනුන ද ඔවයුන්ට බද්ධ කිරීමට වකුගඩු සොයා ගැනීම ගැටළුවක් බැවින් මෙවන් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍ය ආර් එම් රත්නායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් මොළය මියයන්න දෙයක් නැහැ. අපේ මිනිස්සු ඉපදෙනකොටම මොළය මියගිහින් තමා ඉපදෙන්නේ. (නි)
මේවා තමයි ජනතාව මුහුණ දෙන අනේකවිද ප්‍රශ්න, මේවට පිළියම් යොදනවා නම් නේද හොඳ (අ)
වාහන අනතුරු වලින් මියයන අයගේ වකුගඩුත් ලෙඩුන්ට බද්ධ කිරීමට පියවර ගන්න. (කෞ)