ඇඹීලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ලබන 15 වැනිදා ගොඩගෙන දෙවනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (10) නියෝග කළේය
සිරුර අද ගොඩ ගැනීමට නියමිව තිබුනත් කොළඹ ප්‍රධානඅධිකරණ වෛද්‍යවරයාට වෙනත් අධිකරණයක පෙනී සිටීමට සිදු වූ නිසා එය කල් ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd