T20 ලෝක කුසලාන වෙනුවෙන් මෙවරද විවිධ ගායක ගායිකාවන් විසින් ගීත නිෂ්පාදනය කර ඇත. ඒ අතරින් දැනට ගීතය 04ක් පමණ අන්තර්ජාලය ඔස්සේ, සාමාජජාල වල හුවමාරු වෙමින් පවති. ඒ සඳහා බොහෝ රසික ප්‍රතිචාර හිමිව පවති. මෙම ගීත අතරින් කාගේත් අවධානය යොමු වූ ගීතයක් වන්නේ, දිනේෂ් චන්දිමාල් ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ගායනයෙන් දායක වන "සිංහ විසේ" ගීතයයි. ඊට අමරතව වායෝ සංගීත කණ්ඩායමේ ගායක මිහිඳු ආරියරත්න විසින් ගායනා කරන "නව ජය දද" ගීතයද විශාල වෙනස් සිදුකර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට ලබා දීම අරමුණෙන් මෙවැනි ගීත නිර්මාණය කර ඇත.
විස්සයි විස්සේ
සිංහ විසේ
නව ජය දද
ක්‍රිකට් ගීතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd