වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ සාමාජික ලියාම් පේන් සහ ඔහුගේ අලුත්ම පෙම්වතිය ෂෙරිග් ෆර්නැන්ඩස් අතර පැවැති පෙම් සබඳතාවය බිඳ වැටී ඇති බවට පසුගිය දිනවල කටකතා පැතිර ගිය අතර, ඒ අනුව පසුගිය 06 වැනිදා ඊට පිළිතුරු දෙමින් ලියාම් පේන් පැවසුවේ ඒ සියල්ලක්ම හිතලු බවයි.
විසි දෙහැවිරිදි ඔහු මේ බව පැවසුවේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඔහු සහ ඇය මෝටර් රථයේ සිටින ඡායාරූපයක් එක් කරමිනි. එහි ෂෙරිල් වර්ණවත් ජැකට්ටුවක් ඇඳ අව් කණ්ණාඩියක් පැලඳ සිටි අතර, පේන් එහිදී අළු පැහැති ටී - ෂර්ට්ටුවක් ඇඳ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd