වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන ආයතනයන්හි රාජ්‍ය දේපළ අවභාවිතයට ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.
වෛද්‍ය සංගමයේ මධ්‍යම කාරක සභා තීරණයන් අනූව මේ පියවර ගැනෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ! සංගමේ පළමුවෙනි වතාවට හොඳ වැඩක් කරන්න යනවා. (ර)
සමාවෙන්න. දන්නේ නැති හින්දයි අහන්නේ. මේ වෛද්‍ය සභාව කියන එක මුළුමනින්ම ස්වාධීන ආයතනයක්ද? මීට වඩා ඉහළ එකකට මේ ආයතනය යටත් නැද්ද? (නි)