ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට් සහ ස්කොට්ලන්ත ජාතික කැල්වින් හැරිස් පසුගිය සතියේදී බෙවර්ලි කඳුවැටියේදී ප්‍රේමණීය රාත්‍රියක සුවපහස විඳීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ.
පසුගිය අඟහරුවාදා බෙවර්ලි කඳුවැටියේ බෙවර්ලි විල්ෂිරේ හෝටලයේදී සිදුවූ මෙම සංසිද්ධිය මේ වනවිට නොයෙකුත් මාධ්‍යය තුළින් නොයෙකුත් ආකාරයෙන් අර්ථකථනය කළ නමුත්, ටේලර් ස්විෆ්ට් කළු පැහැති කොට ගවුමක් හැඳ එම හෝටලයට ගිය ආකාරයත්, කැල්වින් හැරිස් යකඩ පැහැති ජැකට්ටුවක් සහ තැඹිලි පැහැති ශීත කබායක් ඇඳ ඇය පසුපස සිටි ආකාරයත් ඇතැමුන්ගේ විමතියට තුඩු දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd