පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන පෙදරේරුවෙකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. එසේ දඬුවම් නියම වූයේ අනුරාධපුර පදිංචි ඩබ්.එම්. වසන්ත රත්නසිරිටය.
විත්තිකරුට දඩුවමි නියම කළ අවස්ථාවේ මහාධිකරණයට නොපැමිණි නිසා විත්තිකරු වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අනුරාධපුර කොටිඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වරෙන්තු නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බරපතල දඩුවම් දෙනකොට ඉබේම මේක නවතීවි (බ)
නඩුකාරතුමියට මගේ ප්‍රණාමය ! (ම)
මොහු පැනලා ගියාවද්ද? (නි)
ලංකාවේ .වැරැද්ද .සහ .දඩුවම් උසාවියෙන් උසාවියට වෙනස්. මෙය සදහා හැම නඩුකරයෙකුටම දඩුවම් පොතක් නිර්මාණයකොට අවම සහ උපරිම පරිදි භාවිතා කළ යුතුය. අනික මෙහෙම නොවුනොත් දුප්පත් ජනතාවට වෙන්නේ ලොකු අසාධාරණයක්. අනික මේවා එතරම්ම කාලයකට දඩුවම් දිය හැකි වැරදිද? යුරෝපයේ .අධිකරණ මෙහෙම තීරණ දෙන්නේ නැහැ (බ) .
අවුරදු 20 ඉඳල එනකොට හොඳ කාලේ ඉවර නිසා පස්සේ මානව හිමිකම් කොමිසමට යාවිද දන්නේ නෑ තීන්දුව ගැන සලක බලන්න වේවිද මන්ද (කෞ)