මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සොමිකිඩ් ජාතුසිපිටක් මහතා ඇතුළු දුත පිරිස අද (09) කැළණි රජමහා විහාරස්ථානයට පැමිණියාහ.
කැළණිය රාජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සධාතුක කරඩුව සොම්කිඩ් මහතා හිසේ තබා සෙත් පැතුහ.
![5272[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/52721.jpg)
![5279[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/52791.jpg)
![5301[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/53011.jpg)
![5308[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/53081.jpg)
![5319[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/53191.jpg)
![5328[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/53281.jpg)
![5359[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/53591.jpg)
![5365[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/53651.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ථෙරවාද ධර්මය මේ පින් බිමෙහි චිරාත් කාලයක් වැජබේවා. රටේ ලොකු යයි සිතන වංචා සහගත ආකල්ප ගිලිහී අවංකකම තමයි මාගේ ප්‍රෞඩත්වය යන ආකල්පය සියලු සිත් තුල ජනිත වී රටට සෞභාග්‍යම උදාවේවා..!(ම)
'සොමිකිඩ්' අහපු ලස්සනම නමක්. මටත් දාගන්න හිතෙනවා (නි)
මේවා යහපත් ක්‍රියාවන් සතුටු වෙන්න පුළුවන් (කෞ)
ජපාන අගමැති සපත්තු ගැළෙව්වත් අපේ සමහරු නම් සපත්තු ගළවන්නේ නැහැ (නි)
හරියටම හරි සේනාරත්න. සපත්තු ගළවන්න බැරිද මේ උතුම් පින්බිමේ? (නි)
එයා යහපාලන ඇමති කෙනෙක්නෙ(කෞ)