සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ සිසිලියා කොතලාවල යලි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් උසාවියේ දී අද (9) නියෝග කළේය. තැන්පත් කරුවන්ගේ හාරකෝටි තිස් ලක්ෂයක් වංචා කළැයි ඇයට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු රටේ කී දාහකට රක්ෂා දුන්නද . දුප්පත් කී දාහකට උදව් කරද ..අනික කෝටී ගානක් තියෙන දේපල වලින් හැම තැන්පත් කරුවටම ආපසු ගෙවනවා කියලත් පොරොන්දු වුනානේ . දරුවනුත් නැති මේ වයසක දෙන්නා හොරු කියල හිතන්න නම් බෑ..අපි නොදන්නා යමක් මෙතන තියෙනවා (ම)
මෙයාගේ පියා කතෝලික පාසල් රජයට ගත්තු එකේ පව තමයි මේ ගෙවෙන්නේ.. (කෞ)
මේකටත් පළිගන්නවා කියලා සමහරු කියයිද දන්නෙ නැහැ. (නි)
දැන් මෙලොව වශයෙන් දුක්විඳින තවත් එක් චරිතයක් තමයි මේ. (නි)
ආශාව පසුපස ඕනෑවට වඩා හඹායාමේ ප්‍රතිඵල. කවුරුත් නොවෙයිනේ මේ දේ කළේ. තමාමනේ ඉල්ලලා ගත්තේ. දැන් එය ගෙනියන්න. බැහැ කියලා බැහැ (නි)