මොරටුව සොයිසා මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. එහි ‘බී‘ කොටසේ ගින්න හටගෙන ඇතැයි කියති.
ගිනි නිවන හමුදාව, පොලිසිය ඇතුළු පිරිස ගින්න නිවීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ගින්නට හේතුව මහල් නිවාසයක දැල්වූ පහනක් බවට පොලිසිය සැක කරයි.
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ එහෙත් අධි සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකරන්න යනවද? (නි)
යන්න (බ)