මහනුවර මහියංගණ ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය වෑගලදී යතුරුපැදියක් හා වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් ගැටීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල කළමනාකරණ පීඨයේ සිසුවකු මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය පවසයි.
එම සිසුවා යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති අතර එහි සිටි අනෙක් සිසුවා තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සිසුවෙක් මියගිය මේ අනතුර ගැන ගම්මන්පිල, වීරවංශලා කිසිම සද්දයක් නැහැනේ. (නි)
එයාගේ වෙලාව තමයි. මොනා කරන්නද? නිවන් සුව! (ර)
මේ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි (නි)