දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් අද තිස්සමහාරාම පොලිසියට භාර විය.
පසුගිය 5 වැනි දා දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ දී ලුණුගම්වෙහෙර වැසියෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහු සොයමින් සිටියේය.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් අතින් වුණු වැරැද්ද අනුන් පිට පටවමින් කට්ටි පනින ඇමතිලාට වඩා ඔබ එඩිතර මිනිසෙකි (නි)
චම්පිකට වඩා සිය දහස් ගුණයකින් උතුම් මේ ක්‍රියාව (ම)
අහිංසකයෙකුට ගහන එකේ මොකක්ද අප්පා තියෙන එඩිතර කම ,(හේ)
රියදුරන්ට පව් පුරවන්නේ නැතුව කෙලින් වැඩ කරන උදවිය.(කෞ)