කටාර් සිට ලංකාවට එද්දී කටුනායක ගුවන් තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගෙන මීගමු රෝහලට ඇතුළත් කරනු ලැබූ පාකිස්තාන ජාතිකයාගේ උදරයේ තිබි හෙරොයින් ගුලි 52ක් පිට කළ බව පොලිසිය කියයි.
එම ගුලි තුළ හෙරොයින් ග්‍රෑම් 400ක් තිබුණු බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු රැඳවුම් බාරයේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් මේකට ලොකු දඬුවම් දෙන්න ඕන. (ර)
හා හා සහජීවනේට හොඳ නැහැ (හේ)
කරච්චි, මදුරාසි ගුවන් යානා ගැන අපේ රේගුව හොඳට දන්නවා. වැඩේ වෙලා තියෙන්නේ බෝට්ටුවලින් ගෙනත් දේශපාලු අනුග්‍රහයෙන් ගොඩබාන ඒවා සීඝ්‍ර ගාමී චැනල් ඔස්සේ යන එක වලක්වගන්න බැරිකමයි. (ර)