ටේලර් ස්විෆ්ට්ගේ අලුත්ම ගීතයේ නම "New Romantics" ලු. "1989" යන ඇගේ නවතම ඇල්බමයේ එන මෙම ගීතය ගැන පළමුව පුවතක් වාර්තා වෙන්නේද ටේලර් ස්විෆ්ට්ගේම ට්විටර් ගිණුමෙනි. එහෙත් මෙය පටිගත කර ඇත්තේ 2014 වසරේදීයි. කෙසේ වෙතත් මෙහි තේමාවේදී ඇය ආදරය වෙනුවෙන් වෛර බැඳගත් අය සමග ගීතය ගොනුකර ඇති බැව් කියවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd