මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි බව කියන ඉන්දියා ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති ධීවරයන්ගෙන් නව දෙනකු ට්‍රෝලර් යාත්‍රාවකින් පැමිණ ඇති බවත් නාවික හමුදාව පවසයි.
අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඉන්දියා ධීවරයන් මසුන් මැරීම නිසා ලංකා ධීවරයෝ අපහසුතාවට පත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට ජි පි ඒ එස් තාක්ෂනය දෙන්න බැරිද? (ර)
දැන් ඉතින් නාවලා කවලා පොවලා සරම් කමිස අරන්දීලා ටික දවසකින් ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් පරිස්සමින් පිටත්කරලා යවනවා. සියලු වියදම අපෙන්. නැවතත් මේ අයම එනවා. මේ අත්අඩංගුවට ගන්නේ අපිව සතුටු කරන්න. මේ රැවටිලි එපා. වහාම මුළු නාවුක හමුදාවම යොදවලා අපේ මුහුදු තීරය රැකගන්න. (ර)