දේශ සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලාංකික මුහුඳු තීරයේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු, ධීවර යාත්‍රා තුනක්, ධීවර ආම්පන්න සහ නෙළාගත් මසුන් කිලෝ දහසක් ද සමග කල්පිටිය විජය නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවත් එක්ක එකතුවෙලා දේශසීමාවේ මුර කටයුතු තර කරගත්තා නම් හරි නේද? (නි)
අර ගිවිසුමට ඕකත් ඇතුළත් කරමු. එතකොට නාවික හමුදාවේත් පිරිස් බලය බාගෙකින් අඩුකරලා මානව හිමිකම් තෑග්ගක් ගන්න පුළුවන්. (නි)
ලොකු අයියා සැරයක් රවලා බැලුවහම මල්ලිලා ටික හෙටම නිදහස්.. (නි)
හැරෙන තැපෑලෙන් යාවි. ඉන්දියාවේ කොලනියක් නේ...!! (බ)
මට බය අපෙත් මාලු කයිද කියලා. (නි)
ඔය ඉතින් පේනවනේ! (නි)
මාළු ටිකයි දැල් ආම්පන්නයි ටික විතරක් අත්අඩංගුවට අරන් කට්ටියව බෝට්ටු ටික එක්ක යන්න ඇරියා නම් හොඳම දඬුවම. දැන් ඉතින් මේ කට්ටියව ඉන්දියාවට අරින්නත් ඉන්න ටිකේ කන්න බොන්න දෙන්නත් ලංකාවේ බදු සල්ලි වියදම් කරන්න වෙනවනේ (නි)
ඈත අතීතයේ ඉඳලම එදා සොලී රට අද තමිල්නාඩුවේ අය කළේ මේ සිරිලකේ මාළු කාපු එක තමයි. (නි)