ඔබේසේකරපුර බෞද්ධයන් සුරැකීමේ සංවිධානය හා බෞද්ධ සංවිධාන එකමුතුව සංවිධානය කළ පිණ්ඩපාත දානය හා දහම් නෙත් පූජාව අද (7) පෙරවරුවේ ඔබේසේකරපුරයේ දී පැවැත්විණි.
හබරකඩ ආර්ය නිකේතනයේ සාමණේර හිමිවරු පිණ්ඩපාත චාරිකාවේ යෙදුණහ. මග දෙපස රැඳී සිටි බොහෝ පිරිසක් හිමිවරුන්ට දානය පිරිනැමීමට එකතු වී සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේසේකර පුර මෙම තත්වයට ගෙන ආ අයට මගේ ප්‍රණාමය. තවදුරටත් මේ වගේ දේවල් කිරීමෙන් හැමදෙයක්ම යහපත් වේවි.
ඇය් හමුදුරුවරුන්ට මේ විදියට ඉන්න බැරි ? සමහරු චන්ඩි වගේ තමයි නිතරම හැසිරෙන්නේ. (හේ)
සුන්දර දසුනක්(හේ)
පොඩි හාමුදුරුවරු සේරෙප්පුවත් නැතුව තාර පාරේ වඩම්මන්න එපා කකුල් පිච්චෙනවා.(හේ)
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ. (නි)
සාදූ සාදූ සාදූ!!! (නි)
බොහොම සන්තෝෂයි (නි)
සාදු සාදු සාදු (හේ)
තයිලන්ත වැනි රට වලින් වසර 25 කට පෙර අතුරුදන් වූ දහම් පාසල් සහ ආගමික අධ්‍යාපනය ලංකාවේ දිගටම රැකගෙන තවත් දියුණු කරගැනීමට අප කව්රුත් උත්සාහ කරමු. (ර)
සාධු සාධු සාධු (හේ)
තයිලන්ත වැනි රට වලින් වසර 25 කට පෙර අතුරුදන් වූ දහම් පාසල් සහ ආගමික අධ්‍යාපනය ලංකාවේ දිගටම රැකගෙන තවත් දියුණු කරගැනීමට අප කවුරුත් උත්සාහ කරමු.(හේ)
මෙම වැඩසටහන අපේ ඔබේසේකරපුරින් ආරම්භ කර රටවටා ගෙනයන්න සුදානම්. සසුන රකින පොඩි හිමිවරුන් අප්‍රමාණ සෙනෙහසින් අපේ මේ පිණ්ඩපාත චාරිකාව සංවිධානය කළා. මේක පළ කළ ලංකාදීප වෙබ් අඩිවියටත් දායක වූ සැමටත් බොහෝම පිං.! (නි)
සසුන රකින මහ පිංකමක්! (නි)
සාධු! සාධු !! සාධු !!! තායිලන්තය වැනි රට වලින් වසර 25 කට පෙර අතුරුදන් වූ දහම් පාසල් සහ ආගමික අධ්‍යාපනය ලංකාවේ දිගටම රැකගෙන තවත් දියුණු කරගැනීමට අප කවුරුත් උත්සාහ කරමු. (බ)
හොද පින්කමක්.(හේ)
මොනතරම් ප්‍රිය දසුනක්ද. සාදු...සාදු...සාදු...! (ර)
දාකවූ සැමටත් මෙය පළකළ ලංකාදීප වෙබ් අඩවියේ අයටත් පිං! (නි)