පන්නිපිටිය ධර්මපාල විදුහලේ දරුවන්ගේ දස්කම් විදහා දැක්වූ "සංකලන 08" ප්‍රසංගය පසුගියදා ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. විද්‍යාලයේ විදුහල්පති කේ.ජී. විමලසේන මහතාගේ මගපෙන්වීම යටතේ මෙය සංවිධානය කර තිබුණි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd